Extremely Downloading Users only

  • This site uses cookies. By continuing to use this site, you are agreeing to our use of cookies. Learn more.
  • eSports Gaming forum system has been upgraded to the newest version. Hope you enjoy.

Danushka

Administrator
Staff member
Administrator
Server Hoster
Server Owner
Jun 25, 2017
28
11
23
Battaramulla
www.fb.com
#1
One-Click Download Links - එකපාරින් download කරගන්න

=============================
සිංහල Live shows : https://goo.gl/x7BJVp
Massive Collection of Movies = https://goo.gl/xabXAH
Another Collection = https://goo.gl/3hMr7y
1990-1999 = https://goo.gl/FvqvFT
2010 = https://goo.gl/GqjJ35
2012 = https://goo.gl/q4CuFN
2013 = https://goo.gl/WCDyJq
2014 = https://goo.gl/8txnPt
2015 = https://goo.gl/Uq5CG4
2016 = https://goo.gl/KWJM7b
Games :
Mini-Games = https://goo.gl/6zsQCc
Archive = https://goo.gl/5JsG2m
Ocen of Games = https://goo.gl/FsRGS6
=============================
Torrent download කරගන්න බැරි අයට

=============================
පහල තියන link එකෙන් ගිහින් seedr account එකක් හදාගන්න..
ඊට පස්සේ torrent එකේ link එක copy කරගෙන ගිහිල්ල seedr එකට add කරලා direct IDM වලින්ම download කරගන්න..
Seedr = https://goo.gl/iMT9pg
Torrent ෆයිල් එකේ උපරිම ලිමිට් එක : 2.5GB
=============================
මේ හෙල්ප් එක නොමිලේ Youtube එකෙන් Mass Download කරගන්න තේරෙන්නැති අනාතයෝන්ට..

=============================
1). Download කරන්න ඕන youtube channel එකට හරි playlist එකට ගිහින් ඒකෙ link එක copy කරගන්න.. Video දාහක් දෙදාහක් විතර තියෙන chennel/ playlist නම් වඩා හොදයි..

2). *. ඒක channel එකක් නම්,
www.youtubemultidownloader.කොම්/channel.html කියන link එකට ගිහින් Channel ID කියන text box එකට අර copy කරගත්තු එක paste කරන්න..
*. ඒක playlist එකක් නම් www.youtubemultidownloader.කොම්/playlist.html කියන link එකට ගිහින් Playlist Link කියන text box එකට අර copy කරගත්තු එක paste කරන්න.. (Alternative link : http://megavn.com/playlist.php )
3). ඊට පස්සේ ටික වෙලාවකින් ඒ channel/ playlist එකේ තියෙන video වල thumbnail ටික පල්ලෙහාට වැටෙනවා.. Channel/Palylist එකේ තියෙන videos ගාන අනුව ඒකට ගතවෙන කාලේ වෙනස්වෙනවා..
4). ඊට පස්සේ ඔක්කොම ටික complete වෙලා ඉවරවුනාම අපි link එක paste කරපු තැන යටින් තියෙන ලොකු text box එකේ දිග code එකක් පෙන්නාවි.. දැන් ඒ code එක copy කරගන්න.. (Ctrl+A, Ctrl+C)
5). ඊට පස්සේ තාවකාලිකව Internet connection එක disconnect කරගන්න ඕනි, ඒකට මෙහෙම කරන්න..
Start > Control Panel > Network and Internet > Network and Sharing Center > Change adapter settings > උබ දැන් internet එකට connect වෙලා ඉන්න adapter එක (Ethernet or WiFi) Right click කරලා disable කරන්න.
6.) දැන් IDM(Internet Download Manager) සොෆ්ට්වෙයා එක open කරගන්න..
7). Task >> Add batch download from clipboard
8). එතකොට ඔයාගේ video ටික එතනට වැටේවි.. ඒත් ඒවායේ නම වෙන්නාවී videoplayback_1 වගේ අමුතු විදියට.. සමහර විට stats එක error කියලත් පෙන්නාවි.. ඒක ප්‍රශ්නයක් නෑ.. පල්ලෙහා තියෙන Check All කියන button එක click කරන්න.. ඊට පස්සේ යටම තියෙන OK කියන එකත් click කරන්න..
9). ඊට පස්සේ එන dialog box එකෙන් queue එකක් select කරන්න.. Default විදියට තියෙන්නේ Main Download Queue එක.. එතනින් කැමති එකක් තෝරලා Start queue processing කියන checkbox එකේ හරිය අයින් කරලා, OK කියන එක click කරන්න..
10). දැන් ආයෙත් Control panel එකට ගිහින් අර විදියටම අපි use කරන Internet Adapter එක right click කරලා Enable කරන්න..
11). ඊට පස්සේ IDM එකේ Downloads > Scheduler කියන එක click කරන්න..
12). එකේ dialog box එකේ වම් පැත්තේ තියෙන queues list එකෙන් අපි ඉස්සෙල්ලා select කරපු queue එක click කරලා, දකුණු පැත්තේ යට තියෙන Start now කියන button එක click කරන්න..
13). එතකොට download වෙයි.. ඒ dialog box එකෙම Files in the queue කියන tab එකේ තියෙනවා download වෙන්න තියෙන videos ටික ගැන විස්තර.. ඊට පස්සේ ඉතින් idm එක minimize කරලා තියලා යන දේවාලෙක ගිහිල්ලා එන්නයි තියෙන්නේ..
=============================
ෂෙයාර් ෆොර් අවෙයානස්!!!


Copyright © fb.com/rashan.original/posts/2050122321936556